පකිස් බූරුවන්ට ගිය කල..


දඩාවතේ යන බල්ලන් අල්ලා මරා දැමීම එකල සිදු කලේ ජනතාවට ඉන් සිදුවන හානිය සුලුපටු නොවූ නිසාය. ගොඩක් බල්ලන් තම සීමා‍ෙව් රජ කරන්නට බොහෝ කැමතිය. තවත් බල්ලන් අනුන්ගේ තැන් වලට ගොස් පාට් දමා උන් බය කර පොර වගේ සිටීමට කැමතිය.

තවත් බල්ලන් කිහිප දෙනෙක් අනුන්ගේ වත්තට පැන කක්කා කිරීම ජයටම කරගෙන යති.මේ කක්කා සීන් එක බල්ලෙකු ගැන නො‍ෙව්. බලු වැඩ වලට උපන් හපන්කම් ඇති එකෙකු ගැනය.

ලංකා‍ෙව් නීතියක් කියා දෙයක් ඇත. එය ලොක්කන්ට එකකුත්, පොඩි එවුන්ට තවත් එකකුත් ලෙස ක්‍රියාත්මක වීම ‍ෙවනම කතාවකි. ඉස්සර ලංකා‍ෙව් වග කිව යුතු අං වල සිටියේ දැන උගත් බුද්ධිමතුන්ය. කාලයාගේ ඇවෑමෙන් බුද්ධිමතුන්ට කෙළවා ඒ තැන ගත් පකිස් බූරු‍ෙවා්  ටිකක් දැන් රජ කරති.

උන්ගේ වටේ ඉන්නා සගයනුත් ඊට දෙ‍ෙවනි නැත. ලොක්කට නැති පවර් එකක් අර පකිස් බූරුවන්ට ඇත. ලංකා‍ෙව් අව නීතිය රජ කරවන්නට පාර කැපූ ඉහත කී පකිස් බූරු‍ෙවා්, දැන් නිදැල්ලේ සැරිසරන බල්ලන් මෙනි. උන්ට කිසිදු අනක් ගුණක් නැත. අධ්‍යාපනයක්ද නැත. ඕනම ප්‍රශ්නයකදී  ගැජට් එක පේන්න සරම කරට ගෙන සුද්ද සිංහල දෙසීමට පමණක් උපන් හපන්නූම ‍ෙවති.

මේ වර්ගයේ පකිස් බූරුවන්ගෙන් එකෙක් කැළණියේ ‍ෙවසෙති. ජන වරමින් ලැබූ ඇමති කම තමන් උපතින්ම ගෙනාවා මෙන් සළකාම කටයුතු කරති. රිසි රිසි සේ මිනී මරති. කප්පම් ගනිති. මැර බලයයෙන්ම දිවි ගෙවති. මිනිසුන් තම අත පල්ලෙන් වැටී ඇතැයි සළකති.  ආතක් පාතක් නැති මේ මොට්ට මෝලා රජයේ රස්සාවකට දැම්මේද ඩී.ඒ. රාජපක්ෂ මහතා විසිනි.

අවසන මේ පකිස් බූරුවා කතා කරන්නවත් හරියට නොදැන ආචාර්ය පදවියකින්ද පිදුම් ලබති. ඒ තනතුර දෙන්නට තරම් පුකේ අමාරිස්ලාද ලංකා‍ෙව් ‍ෙවසෙති. රජ ගෙදර කටු ලෙවකන අතරේ මහ ජනයාගේ ඡන්දයෙන් ඇමැති කමක් ලබා දැන් ජනතාවටම  ගිරිය පුප්පන මෙකී ආචාරිවරයා, කැළණිය ප්‍රෙද්ශයට මහත් පිළිලයක් වී ඇත්තේය. දිනක් සිවුර පොර වා ගත් අයෙක් කියා සිටියේ මුන්නැහේ කැළණියට ආලෝකයක් බවය.

ඉවසීමෙත් සීමාවක් ඇත. දැන් කැළණිය ජනතාවගේ ඉවසීමේ සීමාව පේනතෙක් මානයක නැත. දැන් මේ පකිස් බූරු ආචාරියා කැළණියෙන් පන්නා දැමීමට ජනතාව පෙල ගැසී සිටිති. මේ ටික කරන්න තිබ්බේ මීට ගොඩක් ඉස්සරය. ප්‍රමාද වී හෝ මේ තීරණයට ආපු එකත් ලොකු දෙයකි. කෙසේ ‍ෙවතත්, අවනීතිය රජ කරන සමාජයක එකී අවනීතිය අතට ගෙන කටයුතු කරන මෙවන් පකිස් බූරුවන් සමාජයෙන් අතුගා දැමිය යුතුය. ඒ තීරණය ගැනීමට ප්‍රමාදවී හෝ කටයුතු කල කැළණියේ ජනතාවට ප්‍රණාමය…..

 සටහන – විකී.

2013/01/11

Advertisements

Comment එකක් දාන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s