කිඹුල් කඳුළු..


11990460_10205019720801469_4399588466028015640_n

ලෝකයේම ජීවිත ලක්ෂ ගණනින් විනාස වෙද්දි ලෝකෙම මිනිස්සු නිදාගෙන හිටියා…

එක පාරටම නින්දෙන් අවදි වෙලා බලද්දි සිරියාවේ දරුවෙක් මැරිලා…

ඔන්න ඒපාර හෝ ගාලා අඩනවා.. කියවනවා ඒ දරුවා ගැන…

ඊට කලින් මැරිච්ච එවුන් ගැන වගේ වගක් නෑ කිසි කෙනෙක්ට..

ඒවා දැක්කෙත් නෑ නිදි නිසා..

නැවතත් ටික දවසකින් මුන් සේරම නිදියනවා…

ආයෙත් කවදාහරි ඇහැරුන දවසක තවත් මැරිච්ච එකෙක් දකියි..

හැබැයි ඒ කොයි රටේද කියලා තාම දන්නෑ..

එදාටත් මේ වගේම අඩයි.. කියවයි ඒ මරණය ගැන…

ඊට පස්සෙ ආයිත් දවස් කීපයකින් ආයෙත් නිදියයි…

නැවතත්.. පෙර සේම… පෙර සේම..

~වික්‍රම~

Advertisements

2 thoughts on “කිඹුල් කඳුළු..

  1. ඕක තමයි ඉතිහාසෙ කවදත් වුනේ….

  2. කතාව ඇත්ත ! ඒත් එක සිද්ධියක දී වැටෙන මතු වෙන කඳුළු, සිනහව, මේ හැම දේ ම අතරින් සමස්තය දකින්න පුළුවන් ආලෝකයක් අපි හදා ගත්තොත්…..http://syberheartblog.blogspot.com/

Comment එකක් දාන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s