මිනිසා ලොවට බිහිවූයේම බුල කෙලිමින්ය..
එනම්, ලෝකයේ සියළු දේ මැව්වා යැයි පැවසෙන දෙවියන් වහන්සේ විසින් මුලින්ම ලෝකයට දායාද කලේ ආදම් සහ ඒව යන දෙදෙනාය. මෙතන පොඩි අප්සට් එකක් අැත. පොඩි නෙවෙයි ඒක ලොකු බුලක් ය.
මොකක්ද ඒ බුල..?? ආදම් සහ ඒව ලෝකයට මැවූ දෙවියන් වහන්සේ ඔවුන් දෙදෙනාට “තහනම් ගහේ ගෙඩි” නොකන ලෙස අවවාද කලා. ඒත් මොකද වුනේ.. දෙන්නා දෙවියන් වහන්සේගේ ඇස් වහලා අර ගහේ ගෙඩි කෑවා. ඔන්න කෙලවුනා තාප්පෙටම. මුල පටන් ගත්ත ගමන්ම බඩු බනිස් වුනා.
එදා ඉඳන් අද දක්වාම පිස්සු කෙලින මිනිසුන් හදන්නේ කොහොමද..? දැන් මෙතනදී දෙවියන් වහන්සේටත් මොකක්දෝ අප්සට් එකක් තිබුන බව පෙනී යයි. එනම්, ලෝකයට මුලින්ම මවන මිනිසුන් දෙදෙනා මෙලෝ මගුලක් නොදන්නා ගොංබිජ්ජන් බව දෙවියන් නොදන්නේද..? උන්ට අර මොකක්ද ගෙඩි කන්න එපා කිව්වට උන්ට ඒක මීටර් වුනේ නැතුව ඇති.. (ඒක වැඩිහිටියන්ට පමණයි)
අනිත් එක, තහනම් ගහේ ගෙඩි නොකන්න යැයි කීමට වඩා එහෙම දෙයකුත් නිර්මාණය නොකර ඉන්න දෙවියන් වහන්සේට තිබුනා.. එතනදී සර්ව බලධාරී දෙවියන් කෙනෙක් වෙචිච උන්නාන්සේට තිබුනෙ නැද්ද ඒ ඩබල ඉරේස් කරලා දාලා නැවත පර්ෆෙක්ට් දෙන්නෙක්ව මවන්න..? ඇයි වැරැද්දක් වෙනකං ඉඳලා ඒක හරිගස්සන්නැතුව ඉදිරියට යන්න දුන්නෙ..?
එහෙම බලද්දි දෙවියන් වහන්සේටත් මොකක්දෝ අප්සට් එකක් තිබුන බව පෙනී යයි. කොහොම වුනත්, ලෝකයට බිහිකල මුල්ම මිනිසුන් දෙදෙනාගේ අප්සට් එක නිසා මුලු ලෝකෙටම කෙලවුනා.. මේක උන්නාන්සේගේ කුමන්ත්‍රණයක්දැයි සිතේ…
දැන් කෝ ඔය සර්ව බලධාරී දෙයියො..??
-වික්‍රම-
මම හිතන්නේ මචෝ බුල කියලා සෙල්ලමක් නෑ. කෙලින්න ඇත්තේ පූසියි මීයයි සෙල්ලම වෙන්න ඇති. මුල පටන් ගන්නේ අර තහනම් ගහෙන් ඇදෙන මුලක් හැටියට නේද. එතකොට බඩු බනිස් වෙන්නේ එතන බේකරියකුත් තිබුනද
ගොං ප්‍රශ්න අහන්න එපා.
දෙයියො කියන්නෙ (හැම ජාතියකම) බුල කෙලපු එවුන් තමයි. තව දෙයියෙක් මිනිහ මවනව (අහවල් එකත් එක්ක). මිනිහ අහවල් එකේ අහවල් එක කපල දානව. ඇයි යකෝ ඕක දෙයියන්ට අයින් කරල මවන්න තිබුනෙ නැතෑ.
😛
Saralawa kiyanawanam me kathawa athapatha gahala danagenayi liyaka thiyenne…
kathaawa haa sambanda Thawa karunu hoyanna..