මියැදෙන සෙනෙහස


ඒ සොදුරු මතකයන්……..

මා ජීවත් කරයි නම්……

හැකිය හිත හදාගන්නට……….

නුඹ නැතත් මා ලගින්…….

නමුදු මා දැන් දැන්……..

වැලපේය හිත යටින්……..

උපදීය මැරි මැරී…….

නුඹ ගැනම සිහිකරන්……

හැකියි න්ම යලි එන්න………….

මා ලගට වී ඉන්න…………

මේ මියෙන හිත අද්දර…….

දිය පොදක් වී ඉන්න………

ඉරේෂා ප්‍රියදර්ශනී – අනුරාධපුර

Comment එකක් දාන්න