වනචාරියා..


එක අතකට බලද්දි,..
කන්න කෑම වේලක් නොදුන්න..
අඳින්න වස්තරයක් නොදුන්න..
දුප්පත් කමට කොන් කරලා දැම්ම..
අපි විසින්ම වනචාරියෙක් කරපු..
කොන්ඩයාගෙ ප්‍රතිපලය දැක්කම..
අපිම කියනවා කෑ ගසා..
අනේ ඕකව එල්ලන්න..

-වික්‍රම-

2 thoughts on “වනචාරියා..

  1. අගෙයි……………………. අදද මන්දා මේ පැත්තට අාවේ…

  2. 🙂

Comment එකක් දාන්න